ක්‍රීඩා

කරච්චියේදී දනුෂ්ක ගුණතිලක අගයයි

(UTV |පාකිස්තානය) – ඊයේ(03) තරඟය පරාජයට පත්වීමත් සමග සමස්ත එක්දින තරඟාවලියම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවත් මෙම තරඟාවලියේදී  ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක පිලිබඳ වැඩි අවධානයක් යොමු විය.

ඒ ප්‍රබල පකිස්තානු කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 133ක් ලබා ගැනීම නිසාය.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විදේශයක් තුලදී වසර දෙකකට පසු එල්ල කල පළමු ශතකයද මෙය වීමය.

මේ නිසා කරච්චි ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තුල ශතක රැස් කල ක්‍රීඩකයින්ගේ නාමාවලිය දනුෂ්ක ගුණතිලකගේ නමද  ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්වෙයි

Mohamed Dilsad

6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment