විදෙස්

ඩෝරියන් සුළි කුණාටුව නිසා බහමාස් දිවයිනේ නායයෑම් තත්ත්වයක් [video]

(UTV| කොළඹ) – පැයට කිලෝමීටර 180 ක ප්‍රබලත්වයකින් හමා යන පස්වන ගණයේ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහමාස් දිවයිනේ වයඹ දිග ප්‍රදේශයේ නායයෑම් සහ ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

මෙම සුළි කුණාටුව අතිශය භයානක බව ඇමරිකානු ජාතික සුළිසුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

ග්‍රැන්ඩ් බහමාස් දූපතේ වැසියන් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

ඇතැම් අභ්‍යන්තර ගුවන් තොටුපලවල් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙන අතර , එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තවමත් විවෘතව පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment