ප්‍රමුඛ පුවත 1

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්ය බළකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

මෙම කාර්ය බළකාය පිහිටුවා ඇත්තේ, ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳාගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳා ගැනීමටයි.

ඒ අනුව ව්‍යාපෘතියේ තාක්‍ෂණික හා මූල්‍ය ශක්‍යතා අධ්‍යයනය හා ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය අවසන් කිරීමට හා එකී ගැටලු සඳහා මැදිහත්වී තීරණ ගැනීමට කාර්ය බළකාය ලෙස කටයුතු කිරීමට ප්‍රධාන කමිටුවක් පත්කර

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා නිවාස තුළ මියගොස් සිටියදී සොයා ගැනේ

Mohamed Dilsad

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂට CIDයට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment