ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබේ.

මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් වේ.

මොවුන් UL 230 දරණ ගුවන් යානයෙන් අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

පසුව එම පිරිස කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි සහන පියස වෙත යොමු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

කොරියාවේ ශ්‍රී ලංකා තානාපති අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment