ප්‍රමුඛ පුවත 1

සංචාරක අංශ පුනර්ජීවනය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – සංචාරක අංශ පුනර්ජීවනය කිරීම සඳහා ගුවන් ගමන් අඛණ්ඩව පවත්වාගැනීමට ආදි ක්ෂේත්‍ර රැසකට සහන ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය හිමිව තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සුදානම්

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment