ප්‍රමුඛ පුවත 1

විදේශීය කතක් මත් ගුලි සමඟ අත්අඩංගුවට

(UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේදී හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) පස්වරුවේ අදාළ සැකකාරියගේ සිරුරෙන් ග්‍රෑම් 350 ක් පමණ බරැති කරල් 35ක් ඉවත් කර ගනු ලැබූ බව පොලීසිය පවසයි.

වසය අවුරුදු 67 ක් පමණ වන මෙම කාන්තාව තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අදාළ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් පමණ වන අතර සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය වෙත අවසර ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

නව නිපැයුම්වලින් ලෝකෙන්ම එකට ආ අයියයි – නංගියි

Mohamed Dilsad

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment