ප්‍රමුඛ පුවත 1

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා ප්‍රදේශ දෙකකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණු බව පොලිසිය දැනුම් දෙයි.

හලාවත ඇති වූ නොසන්සුන්තාවයක් පාලනය කිරීමට ඊයේ දහවල් පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර කුලියාපිටිය ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දීය.

ඒ අනුව තත්වය පාලනය කර ඇති බැවින් හලාවතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අළුයම 4ට ඉවත් කෙරුණු අතර කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

Leave a Comment