විදෙස්

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයි

(UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයට එල්ලවූ ප්‍රහාරයකින් මැතිවරණ නිලධාරීන් 8 දෙනෙකු මියගොස් තිබෙන බවත් එහි වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ එරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතුවල නිරතව සිටි ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් 8 දෙනෙක් වන අතර ඊයේ (30)රාත්‍රියේ ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පුපුරුවා හරිමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාබුල් ප්‍රහාරයේ මරණ 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment