ප්‍රමුඛ පුවත 1

අද සිට ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – ජාතික අනතුරු නිවාරණ සතිය අද (01) සිට ලබන 05 වනදා තෙක් ක්‍රියාත්මකයි.

මෙහි අරමුණ මෙරට තුල සිදුවන රිය අනතුරු අවම කර ගැනීම හා ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීමයි.

වයස අවුරුදු 15 – 44 අතර වියේ පසුවන පුද්ගලයින්ගේ මරණවලට ප්‍රධානතම හේතුව හදිසි අනතුරු වන අතර රටේ වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදි වලින් බව අනාවරණය වේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා සඳහන් කළේ හදිසි අනතුරු යනු මාර්ග අනතුරු පමණක් නොවන අතර වැටීම් , සතුන් සපාකෑම් , මාර්ග අනතුරු , විවිධ විෂවිම් ආදියද මේ අතරට අන්තර්ගත වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඉන්දියාව තවත් වසර 05 කට LTTE තහනම දීර්ඝ කරයි…

Mohamed Dilsad

විශේෂ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment