ව්‍යාපාරික

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාරයක්

 

(UTV|කොළඹ) – මෙරට ග්‍රාමීය සංවර්ධන බැංකු ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක ආධාර මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය වන ශ්‍රී විදෝවතී මෙනවිය එක්ව අත්සන් තබා තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ලබාදෙන ආධාර සදහා මෙම මුදල් යොදාගැනීමට නියමිත බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

Editor O

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment