විදෙස්

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් ඉවත් කරයි.

(UTV| කොළඹ) – ත්‍රස්තවාදය සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කළ ට්විටර් ගිණුම් කළ ගිණුම් එක්ලක්ෂ 66,513ක් මාස 06 ක කාලයක් තුළ ඉවත් කල බව ට්විටර් සමාජ මාධ්‍යය පවසයි.

එමගින් මුල් මස 06 තුල හානිකර ගිණුම් 20%කින් පමණ අඩු කිරීමට හැකි වූ අතර රටවල් 86ක සිදු කෙරෙනු ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම ඉවත් කිරීම් සිදු කරත් වැඩිම ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අමෙරිකාවෙන් බව ට්විටර් නීති ප්‍රතිපත්ති අංශය ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉයන් ජෙස්‌ලිගේ මන්ත්‍රී ධුරය දින 30 කට අත්හිටුවයි

Mohamed Dilsad

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

Leave a Comment