ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී.

(UTV| කොළඹ) – මාවනැල්ල නගරයේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ

මෙය මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවා දැමීමට සමත්ව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මාවනැල්ල පොලිසිය පවසනවා

පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

Mohamed Dilsad

ගොවින්ගේ නිෂ්පාදන ආරක්ෂා කරදීමට සජිත්ගෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

රනිල්ගේ සමුගැනීම ගැන අජිත් පී. පෙරේරා කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment