ප්‍රමුඛ පුවත 1

අද ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්…

(UTV| කොළඹ) – ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල අද(09) සවස 2.00 න් පසු මි.මී.100 පමණ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට සහ මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

Mohamed Dilsad

ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment