ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

(උදයම්,කොළඹ)  – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් ද  වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද(27) සහ හෙට(28) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

Related posts

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

Mohamed Dilsad

අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඇමති රන්ජන් ගැන තීරණයක් ගනීද?

Mohamed Dilsad

මාලදිවයින විදේශ අමාත්‍යවරයා කථානායකවරයා අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment