ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටු 41 ක් සමඟ තරුණියන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

කොහුවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සී මෙම සැකකරියන් අත්අඩංගුවට ගෙන ඇති අතර , මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

Mohamed Dilsad

සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර

Mohamed Dilsad

දරුවන් අතර පැතිරෙමින් පවතින පැපොල සමාන වෛරසයක්.

Mohamed Dilsad

Leave a Comment