ප්‍රමුඛ පුවත 1

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

(UTV| කොළඹ) – වසර 02 ක් තුලදී මෙරට සියලුම ඉඩම් පිලිබද තොරතුරු පරිගණක ගතකර අවසන් කිරීමට රජය විසින් තීරණය කර තිබෙන බව මැනුම්පති බී. පී. පී උදයකාන්ත මහතා සදහන් කරයි.

මේ වන විට බස්නාහිර පලාතේ ඉඩම්වල තොරතුරු පරිගණක ගත කිරීම ආරම්භ කර තිබේ.

කොළඹ නගරය තුල පිහිටි ඉඩමක් එක් දිනක් තුල ලියාපදිංචි කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නංවන බවද උදයකාන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment