ප්‍රමුඛ පුවත 1

අල්ලස්වි ගත් විදුහල්පතිවරයෙකු දැලේ

(UTV|අනුරාධපුරය) – රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත්  විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනේ.

ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකි.

5 ශ්‍රේණියේ සිසුවෙකු ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 5000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී ඔහු  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment