ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලට..

(UTV| කොළඹ) – වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ,ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියි.

ඒ අනුව නව කාර්යාලය කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට පොලිස් මෙහෙයුම් මැදිරි 473ක්

Mohamed Dilsad

ඉකසුචි හම්බන්තොටට සේන්දු වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment