ක්‍රීඩා

ICC එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න

(UTV| කොළඹ) – 2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වු දක්ෂතා මත ICC එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නිවේදනය කරයි. ඒ

ඒ අනුව එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

එසේම එක්දින හා ටෙස්ට් යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වය ඉන්දීය නායකත්වයට ඉන්දීය නායක විරාත් කෝලී නම් කර තිබේ.

ටෙස්ට් කණ්ඩායම

1. ටොම් ලැතම් (නවසීලන්තය)
2. දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)
3. කෙන් විලියම්සන් (නවසීලන්තය)
4.විරාත් කෝලී (ඉන්දීයාව) (නායක)
5. හෙන්රි නිකලස් (නවසීලන්තය)
6. රිෂාබ් පන්ට් (ඉන්දීයාව) (කඩුලු රකින්නා)
7. ජේසන් හොල්ඩර් (කොදෙව්)
8. කාගිසෝ රාබාඩා (දකුණූ අප්‍රිකා)
9. නෙතන් ලයන් (ඔස්ට්‍රෙ)
10. ජස්ප්‍රිට් බුම්රා (ඉන්දීයාව)
11. මොහොමඩ් අබ්බාස් (පාකිස්ථානය)

එක්දින කණ්ඩායම

1. රොහිත් ෂර්මා (ඉන්දීයා)
2. ජොනි බ්‍රිස්ට්‍රොව් (එංගලන්තය)
3.විරාත් කෝලී (ඉන්දීයාව) (නායක)
4. ජො රූට් (එංගලන්තය)
5. රොස් ටේලර් (නවසීලන්තය)
6. ජොස් බට්ලර් (එංගලන්තය) (කඩුලු රකින්නා)
7. බෙන් ස්ටොක්ස් (එංගලන්තය)
8. මුෂ්පිකර් රහමන් (බංග්ලාදේශය)
9. රෂිඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය)
10. කුල්දිප් යාදව් (ඉන්දීයාව)
11. ජස්ප්‍රිට් බුම්රා (ඉන්දීයාව)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

Mohamed Dilsad

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

ධනංජයට ශල්‍ය කර්මයක් – T 20 තරඟාවලියත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment