Trending News

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට..

(UTV| කොළඹ) – හිටපු අමාත්‍යවරයෙක් වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2005 වසරේදී මෙම ඝාතනය සිදුවූ අතර 39 හැවැරිදි නවනීතයන් ජී. යන නමින් හැදින්වෙන් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් වීම, මනුෂ්‍ය ඝාතන හා මනුෂ්‍ය ඝාතන කිරිමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மூன்று பேரை பலிகொண்ட தனியார் பேரூந்தின் சாரதி பொலிசாரினால் கைது

Mohamed Dilsad

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

அரச நிறுவனங்களில் நிலவும் வெற்றிடங்களுக்கு தலைவர்களை நியமிப்பது குறித்த இறுதி தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment