ප්‍රමුඛ පුවත 1

අයවැය විසර්ජන පනත් මාර්තු 05 පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මාර්තු මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් තුන්වැනි වර කියැවිමේ වාදය මාරිතු 14 වැනිදා සිට සිදු කෙරෙන බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එ සම්බන්ධ අවසන් ඡන්ද විසමසිම අප්‍රේල් මස 04 වැනිදා පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පරිපාලන ගොඩනැගිලි 02 ක් විවෘත කෙරේ.

Mohamed Dilsad

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හෙද වැඩ වර්ජනයක්

Mohamed Dilsad

මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment