ප්‍රමුඛ පුවත 1

O /l සිසුන්ගේ ජාතික හැදුනුම්පත් සැප්තැම්බරයට පෙර – පු.ලි.දෙ

 

(UTV | කොළඹ) –  සැප්තැම්බර් මාසය වන විට මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට අයදුම්පත්වලින් 90 % ක් පමණ ලැබී ඇති බවත් , සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙස සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියා සිටියේය.

 

Related posts

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment