ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු මිල අඩු වෙයි

(UTV| කොළඹ) – ලබන 26වදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සියයට 4 කින් අඩු කිරීමට නියමිතය.

බස් සංගම් සමඟ පැවති සාකච්ඡා වලින් පසුව මෙම තීරණය ගත බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොමැති බව බස් සංගම් ප්‍රකාශ කරයි.

මීට අමතරව පාසැල් වෑන් රථ ගාස්තු සියයට 3 කින් අඩු කෙරෙන අතර ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment