ප්‍රමුඛ පුවත 1

ජනපති සන්ධාන නායකයින් හමුවෙයි

(UTV| කොළඹ) එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට ආරම්භ වී තිබේ.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් සහභාගි වී ඇති බව පැවසේ.

ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදි කතිකා කෙරෙන බවද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අද උදෑසන 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානි ඉම්රාන්ට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවම්

Mohamed Dilsad

පාන් මිල ඉහළට [VIDEO]

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment