විදෙස්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 82වන ජන්ම දිනය සමරයි.

 

(UTV| වතිකානුව  ) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ 82වන ජන්ම දිනය ඊයේ(17)  දිනට යෙදී තිබු අතර ඒ වෙනුවෙන් වතිකානයේදී විශේෂ උත්සවයක් සංවිධානයක් කර තිබුණි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය 82වන ජන්ම දිනය සැමරුවේ රෝගී දරුවන් පිරිසක් සමගයි.

එම අවස්ථාවට පුණ්‍ය ආයතනයක් විසින් මෙහෙයවනු ලබන රෝහලක වෛද්‍යවරුන් හෙදියන් සහ ප්‍රතිකාර ලබන ළමුන් 400ක් පමණ එක්ව සිටියහ.

ඊට එක්වූ ළමුන්ගෙන් වැඩි පිරිසක් සංක්‍රමණික පවුල්වල සාමාජිකයන් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුර්කාව තහනම් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..

Editor O

Leave a Comment