ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඉංගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ 1000 නෝට්ටුවක් දී කාන්තාවකගෙන් එළවළු සහ පළතුරු මිලදී ගෙන ඇති අතර ඇයගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හා 39 වන වයස්වල පසුවන මත්තක හා පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

Mohamed Dilsad

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

Mohamed Dilsad

Leave a Comment