ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ ආනයනය නැවැත්වීට සුදානම්

(UTV| කොළඹ) – ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ විදෙස් රටවලින් මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීගිරිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ඔහු කියා සිටියේ විදෙස් රටවලින් ගෙන්වන මෙම භාණ්ඩ හේතුවෙන් මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයට බලපෑමක් එල්ල වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රයන් වෑන් රුයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

හෝමෝන පෙති හා කරල් මෙරට නිෂ්පාදනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment