විදෙස්

ලොව දිගම පාලම් අතරට එක වන තවත් පාලමක් හෙට විවෘතවේ.

(UTV| චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

හොංකොං සහ චීනය යා කරමින් මෙම පාලම ඉදි කට තිබේ.

ලොව දිගම පාලම් අතරින් මෙම පාලමට හිමිවන්නේ 06 වන ස්ථානයයි.

එහි දිග කිලෝමීටර් 55කි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කරමින් මෙම පාලම තනා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

ඉන්දීය රුපියල කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment