විදෙස්

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….

(UTV| ඉන්දීයාව) – ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සේවය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙන  බැවින් ගුවන් සේවයේ නියමුවන් සහ ඉංජිනේරුවන් වර්ජනයකට සූදානම් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

මෙහි අවසන් සාකච්ඡාව සඳහා අද (15) කළමනාකාරීත්වය හමුවීමට නියමිතව ඇති අතර මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්ද ගුවන් සේවයේ අවධානය යොමු වී තිබේ

ඉන්දියාවේ ජාතික ගුවන් සේවා සංසදය රජයෙන් ඉල්ලා සිටියේ ජෙට් එයාර්වේස් බංකොලොත් වීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසයි.

ගුවන් සේවය බංකොලොත් වුවහොත් 20,000 කට අධික පිරිසකට රැකියා අහිමි වනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණු

Mohamed Dilsad

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ජනපතිගේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment