ප්‍රමුඛ පුවත 1

විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක්

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ, එරට ශී‍්‍ර ලංකා තානාපතිවරයාගේ ප‍්‍රකාශයක්ද උපුටා දක්වමිනි.

ශී‍්‍ර ලංකාවේ විදේශ ණය ගැටළුවට චීනය වගකිව යුතු බවට වන වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග්ස් පවසා ඇත.

චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතාද ඒ බව තහවුරු කර ඇතැයි ඔහු පවසයි.

2017 වසරේ දත්තවලට අනුව ශී‍්‍ර ලංකාවේ මුළු විදේශ ණයවලින් චීන ණය ඇත්තේ සියයට 10 ක් පමණක් බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

දෙවන් පාසැල් වාරය අදින් අවසන්

Mohamed Dilsad

මීලග නායකත්වය පිලිබඳ තීන්දු ගැනීමට විශේෂ කමිටුවක් පත් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment