ප්‍රමුඛ පුවත 1

දෙවන් පාසැල් වාරය අදින් අවසන්

(UTV| කොළඹ) – රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල්වල දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

තුන් වන වාරය සඳහා එම පාසල් ලබන සැප්තැම්බර් මස දෙවනදා නැවත ආරම්භ කෙරෙන් බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

Mohamed Dilsad

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment