ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – රජයට බරක්ව ඇති සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල බලධාරින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග මාසිකව පැවැත්වෙන රැස්වීමේදී උපදෙස් ලබාදී ඇත.

සළුසල ආයතනය අයත් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩම පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම සදහා ලබාදෙන ලෙසට ද අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ.

Related posts

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

නවක වදයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු අඩාල වේ

Mohamed Dilsad

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment