ප්‍රමුඛ පුවත 1

ජනපති කියූ බවට පල වන වාර්තා අසත්‍යයි

(UTV| කොළඹ) – ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා බව කියන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අද (17) දිනයේදී පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තා මුලුමනින්ම අසත්‍ය බව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා පවසයි.

නිවේදනයක නිකුත් කරමින් සුමිත් අබේසිංහ මහතා මේ බව පවසා තිබේ.

එම  මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/Media-Release-17.10.2018.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඹු- සැමි යුවලක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

Mohamed Dilsad

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment