දේශීයස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතියMohamed DilsadMarch 24, 2021 by Mohamed DilsadMarch 24, 2021093 (UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මන්ඩල අනුමැතිය ලැබී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 69.65...
දේශීයශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයිMohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 2021096 (UTV | කොළඹ) – ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට...
දේශීයශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අදMohamed DilsadMarch 23, 2021 by Mohamed DilsadMarch 23, 20210116 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබද ගෙන ආ යෝජනාවලිය සම්බන්දයෙන් ඡන්දය විමසීම අද (23) සිදු කිරීමට නියමිතයි. මෙම...
දේශීයශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම කල් යයිMohamed DilsadMarch 22, 2021 by Mohamed DilsadMarch 22, 2021093 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම හෙට (23) දිනය දක්වා කල්තබා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්...
දේශීයමානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අදMohamed DilsadMarch 22, 2021 by Mohamed DilsadMarch 22, 20210100 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට...
දේශීයකොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්Mohamed DilsadMarch 21, 2021 by Mohamed DilsadMarch 21, 2021097 (UTV| කොළඹ) – කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...
දේශීයපස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]Mohamed DilsadMarch 20, 2021March 20, 2021 by Mohamed DilsadMarch 20, 2021March 20, 20210104 (UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ රිය අනතුරෙන් මියගිය...
දේශීයඇතැම් පිරිස්ගේ උත්සහය දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමයිMohamed DilsadMarch 19, 2021 by Mohamed DilsadMarch 19, 20210133 (UTV | කොළඹ) – රජයේ ප්‍රගතිය මැන බැලීමේ දී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ...
දේශීයලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව නිරෝධායන ක්‍රියාදාමයක් [RELEASE]Mohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 20210114 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් යාවත්කාලීන කල නව නිරෝධායනය ක්‍රියාදාමය ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ...
දේශීයදුම්රිය වර්ජනය අත්හිටුවයිMohamed DilsadMarch 18, 2021 by Mohamed DilsadMarch 18, 2021096 (UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. ...