දේශීයUPDATE : රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවටMohamed DilsadApril 24, 2021April 24, 2021 by Mohamed DilsadApril 24, 2021April 24, 20210100 (UTV | කොළඹ) – රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
දේශීයකොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය [RELEASE]Mohamed DilsadApril 23, 2021 by Mohamed DilsadApril 23, 20210100 (UTV | කොළඹ) – කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන්...
දේශීයනව ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්Mohamed DilsadApril 23, 2021April 23, 2021 by Mohamed DilsadApril 23, 2021April 23, 2021094 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය...
දේශීයරට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැMohamed DilsadApril 23, 2021 by Mohamed DilsadApril 23, 2021095 (UTV| කොළඹ) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ රට තුළ කිසිදු සංචරණ සීමා පැණවීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
දේශීයතවත් ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කරයිMohamed DilsadApril 23, 2021 by Mohamed DilsadApril 23, 2021095 (UTV | කොළඹ) – වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල්...
දේශීයඅධ්යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයිMohamed DilsadApril 22, 2021 by Mohamed DilsadApril 22, 20210126 (UTV | කොළඹ) – අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ...
දේශීයකාදිනල් හිමිගේ ඉල්ලීමට මුස්ලිම් කවුන්සිලයේ පූර්ණ සහයෝගයMohamed DilsadApril 21, 2021April 21, 2021 by Mohamed DilsadApril 21, 2021April 21, 2021099 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන අනුස්මරණය යෙදී ඇති අද (21) දිනයේදී විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්...
දේශීයඅලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සිව් ගුණයකින් ඉහළටMohamed DilsadApril 20, 2021April 20, 2021 by Mohamed DilsadApril 20, 2021April 20, 2021096 (UTV | කොළඹ) – අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව 8% ක් දක්වා ඉහළ ගොස්...
දේශීයඅප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයිMohamed DilsadApril 19, 2021 by Mohamed DilsadApril 19, 20210120 (UTV | කොළඹ) – දිවයිනේ සියලූම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අගහරුවාදා අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්...
දේශීයඅප්‍රේල් 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්Mohamed DilsadApril 19, 2021 by Mohamed DilsadApril 19, 20210116 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2 ක් ගතවන එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම...