දේශීයහෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමාMohamed DilsadMay 12, 2021 by Mohamed DilsadMay 12, 2021094 (UTV | කොළඹ) – හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති...
දේශීයරාත්රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම්Mohamed DilsadMay 12, 2021 by Mohamed DilsadMay 12, 20210118 (UTV| කොළඹ) – අද සිට මැයි 31 දක්වා, සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම් කළ බව යුධ හමුදාපතිවරයා දැනුම්...
දේශීයදිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයිMohamed DilsadMay 12, 2021May 12, 2021 by Mohamed DilsadMay 12, 2021May 12, 20210119 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 13ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇත. ...
දේශීයපළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිටMohamed DilsadMay 11, 2021 by Mohamed DilsadMay 11, 2021099 (UTV | කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල්...
දේශීයරිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින්නේ දේශපාලන හේතුන් මතයි [VIDEO]Mohamed DilsadMay 10, 2021May 10, 2021 by Mohamed DilsadMay 10, 2021May 10, 20210116 (UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන්...
දේශීයග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදෙකලා කෙරේ [RELEASE]Mohamed DilsadMay 10, 2021May 10, 2021 by Mohamed DilsadMay 10, 2021May 10, 20210107 (UTV | කොළඹ) – අද (10) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදෙකලා කර ඇත. ...
දේශීයකොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත්Mohamed DilsadMay 9, 2021 by Mohamed DilsadMay 9, 20210105 (UTV | කොළඹ) –කොවිඩ් මර්දන ‘සයිනොෆාම්’ එන්නත සහ ‘ස්පුට්නික් v’ එන්නත මෙරට ජනතාවට ලබාදීම අදත් සිදුකෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු ‘සයිනොෆාම්’ එන්නත මෙරට හදිසි...
දේශීයසයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවටMohamed DilsadMay 8, 2021 by Mohamed DilsadMay 8, 20210102 (UTV| කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය...
දේශීයසියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේMohamed DilsadMay 7, 2021May 7, 2021 by Mohamed DilsadMay 7, 2021May 7, 2021096 (UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය...
දේශීයතවත් ප්‍රදේශ 12 ක් හුදෙකලා කරයිMohamed DilsadMay 5, 2021May 5, 2021 by Mohamed DilsadMay 5, 2021May 5, 20210100 (UTV | කොළඹ) – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික් 04 ක ග්‍රාම නිලධාරී...