දේශීය

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

(UTV | කොළඹ) – හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

කෙසේවෙතත් එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නවක හෙද හෙදියන් 2519කට පත්වීම්

Mohamed Dilsad

චීනයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10.6ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment