දේශීයඇඳිරිනීතිය කාලය තුළ අවසර දී ඇති ක්‍රියාකාරකම් සහ සේවාMohamed DilsadAugust 21, 2021 by Mohamed DilsadAugust 21, 2021091 (UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ අවසර දී ඇති ක්‍රියාකාරකම් සහ සේවා පිළිබඳ නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා....
දේශීයඅද රෑ සිට සතියකට රට “අගුලු දමයි”Mohamed DilsadAugust 20, 2021 by Mohamed DilsadAugust 20, 20210128 (UTV | කොළඹ) – අද (20) රාත්‍රියේ 10 සිට 30 වන දා අලුයම 4 තෙක් මුළු දිවයිනට ම බලපාන ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන...
දේශීයජනපති ජාතිය අමතයිMohamed DilsadAugust 20, 2021 by Mohamed DilsadAugust 20, 20210107 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරනවා....
දේශීයඅද සිට කොවිඩ් රෝගීන් කළමනාකරණයට නව ක්‍රමවේදයක්Mohamed DilsadAugust 19, 2021August 19, 2021 by Mohamed DilsadAugust 19, 2021August 19, 20210123 (UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ නිවෙස්වල තබා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ....
දේශීයඅනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේMohamed DilsadAugust 19, 2021 by Mohamed DilsadAugust 19, 20210104 (UTV | කොළඹ) – අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් හෙට (20) සිට ලබන 25 වනදා දක්වා නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ...
දේශීයඅද සිට මංගල උත්සව තහනම්Mohamed DilsadAugust 17, 2021 by Mohamed DilsadAugust 17, 20210108 (UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම අද (17) සිට තහනම් කර තිබෙනවා....
දේශීයකැබිනට් සංශෝධනයේ තොරතුරු මෙන්නMohamed DilsadAugust 16, 2021 by Mohamed DilsadAugust 16, 20210111 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07ක වෙනස්කම් සිදු කරනු ලැබුවා....
දේශීයඅද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයිMohamed DilsadAugust 16, 2021 by Mohamed DilsadAugust 16, 2021089 (UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි....
දේශීයරජය හදිසියේ ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානම් වේMohamed DilsadAugust 14, 2021August 14, 2021 by Mohamed DilsadAugust 14, 2021August 14, 20210140 (UTV| කොළඹ) – රෝහල් දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව මෙට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට රජය තීරණය කර...
දේශීය“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”Mohamed DilsadAugust 11, 2021August 11, 2021 by Mohamed DilsadAugust 11, 2021August 11, 2021093 (UTV | කොළඹ) – කොවිඩ් තෙවන රැල්ලෙන් පසු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල...