දේශීය

අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේ

(UTV | කොළඹ) – අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් හෙට (20) සිට ලබන 25 වනදා දක්වා නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව වෙළඳ සංගම් පවසනවා.

එම දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බවයි වෙළඳ සංගම් සඳහන් කළේ.

Related posts

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

වෙළඳපොළේ සීනි අර්බුදය

Mohamed Dilsad

Leave a Comment