දේශීයදිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ට රජයෙන් දැනුම්දීමක්Mohamed DilsadMarch 23, 2023April 4, 2023 by Mohamed DilsadMarch 23, 2023April 4, 2023096 ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් අද (23) ආරම්භ කෙරුණි. ඒ අනුව ජාතික ශිල්ප සභාව...
දේශීයප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසිMohamed DilsadMarch 22, 2023April 4, 2023 by Mohamed DilsadMarch 22, 2023April 4, 20230144 සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...
දේශීයඅදත් ප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMarch 21, 2023April 4, 2023 by Mohamed DilsadMarch 21, 2023April 4, 20230116 සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMarch 20, 2023April 4, 2023 by Mohamed DilsadMarch 20, 2023April 4, 2023095 දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMarch 19, 2023April 4, 2023 by Mohamed DilsadMarch 19, 2023April 4, 20230101 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...
දේශීයඅද කාලගුණයMohamed DilsadMarch 18, 2023April 4, 2023 by Mohamed DilsadMarch 18, 2023April 4, 20230100 දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි...
දේශීයබූරු මූණා අත්අඩංගුවටMohamed DilsadMarch 17, 2023April 4, 2023 by Mohamed DilsadMarch 17, 2023April 4, 2023092 මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල...
දේශීයඅද හවසට තද වැසිMohamed DilsadMarch 16, 2023April 4, 2023 by Mohamed DilsadMarch 16, 2023April 4, 2023089 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත්...
දේශීයවායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව එළියටMohamed DilsadMarch 15, 2023April 4, 2023 by Mohamed DilsadMarch 15, 2023April 4, 20230103 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සෞඛ්‍යමත් බවට වාර්තා වී තිබුණේ රටවල් සහ කලාප 13ක පමණක් බව නවතම වාර්තාවක සඳහන් වෙයි. ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය,...
දේශීයතැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේMohamed DilsadMarch 14, 2023March 31, 2023 by Mohamed DilsadMarch 14, 2023March 31, 20230127 තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එම ගැසට් නිවේදනය...