දේශීයමගීන්ගේ ආරක්ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේMohamed DilsadJanuary 5, 2021January 5, 2021 by Mohamed DilsadJanuary 5, 2021January 5, 20210117 (UTV |කොළඹ) – දුම්රිය මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගැනේ. කොවියිඩ්-19 සෞඛ්‍යාරක්ෂක සංචාරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගී...
දේශීයඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරයකMohamed DilsadJanuary 5, 2021 by Mohamed DilsadJanuary 5, 20210115 (UTV |කොළඹ) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් තුන්දින නිල සංචාරයක් සඳහා අද (05) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. ඒ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක්...
දේශීයබස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේMohamed DilsadJanuary 4, 2021 by Mohamed DilsadJanuary 4, 2021097 (UTV | කොළඹ) – බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන...
දේශීයඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපලMohamed DilsadJanuary 3, 2021 by Mohamed DilsadJanuary 3, 20210160 (UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින් එක් ආසාදිතයෙකු පමණක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය...
දේශීයවැලිකන්ද සහ රඹෑව සභාපතිවරුන් ධූරයෙන් තාවකාලිකව ඉවතටMohamed DilsadJanuary 2, 2021 by Mohamed DilsadJanuary 2, 20210106 (UTV | වැලිකන්ද) – වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්...
දේශීයඅද සිට අහෝසි වන බදුMohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 20210151 (UTV |කොළඹ) – 2021 අයවැයෙන් යෝජනා කල බදු සංශෝධන කිහිපයක් අද සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා...
දේශීයකොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ආසාදිතයන් 5 ක් පැන යයිMohamed DilsadDecember 31, 2020 by Mohamed DilsadDecember 31, 20200111 (UTV | පොළොන්නරුව) – පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය...
දේශීයබන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්Mohamed DilsadDecember 30, 2020 by Mohamed DilsadDecember 30, 20200117 (UTV |කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන් කැදවයි. එම නිළධාරීන්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර...
දේශීයබස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000 ඉක්මවයිMohamed DilsadDecember 29, 2020 by Mohamed DilsadDecember 29, 20200135 (UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂා සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන්...
දේශීයජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්Mohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 20200130 (UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 6.00ට මෙම ආණ්ඩු...