දේශීය

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

(UTV |කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන් කැදවයි.

එම නිළධාරීන්ගෙන් යුත්  විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

පාසල් වාර විභාග ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

බස්නාහිරින් යන එන අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment