දේශීය

අද ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වේ

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පස්වරු 7ට රැස් වන මෙම මධ්‍යම කාරක සභාව රැස්වීමේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ නව ගිවිසුමකට එළඹෙයි

Editor O

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා ට වෙඩි වැදෙයි

Editor O

වැල්ලවත්ත – දෙහිවල අතර දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment