දේශීය

යාපනයට නව නගරාධිපතිවරයෙක්

(UTV |යාපනය) – යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතාව පත් කෙරේ.

ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.

පසුගියදා එම මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් විය.

ඉන්පසුව යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා ඉල්ලා අස්විය.

Related posts

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

Mohamed Dilsad

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

පරිපාලන ලේකම්ට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment