දේශීයLRT – ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹටMohamed DilsadJuly 5, 2023 by Mohamed DilsadJuly 5, 20230145 ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ...
දේශීයවිසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ ?Mohamed DilsadJuly 3, 2023July 29, 2023 by Mohamed DilsadJuly 3, 2023July 29, 20230127 විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව මෙතෙක් රජයේ අවදානය යොමුවී නොමැති බව පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය...
දේශීයපුද්ගලයින් 100කට මරු කැඳවූ රස්නයMohamed DilsadJune 30, 2023July 11, 2023 by Mohamed DilsadJune 30, 2023July 11, 20230108 මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක...
දේශීයතොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මරුටMohamed DilsadJune 28, 2023 by Mohamed DilsadJune 28, 20230232 නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ...
විදෙස්වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයිMohamed DilsadJune 27, 2023June 28, 2023 by Mohamed DilsadJune 27, 2023June 28, 2023099 කැරැල්ලට සම්බන්ධ වැග්නර් නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි. එහෙත් සාමාන්‍ය වැග්නර් හමුදා සාමාජිකයින් දේශප්‍රේමීන් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන්ට...
දේශීයගංජා ගැන අලුත් කතාවක්Mohamed DilsadJune 26, 2023June 28, 2023 by Mohamed DilsadJune 26, 2023June 28, 20230128 ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙරට තුළ ගංජා...
දේශීයමැතිවරණ කොමිසමේ වෙනසක්Mohamed DilsadJune 25, 2023June 28, 2023 by Mohamed DilsadJune 25, 2023June 28, 20230119 මැතිවරණ කොමිෂන් සභාව සඳහා තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බව කථානායක මහින්ද...
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්Mohamed DilsadJune 24, 2023June 28, 2023 by Mohamed DilsadJune 24, 2023June 28, 20230109 කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11,...
විදෙස්ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයිMohamed DilsadJune 23, 2023June 27, 2023 by Mohamed DilsadJune 23, 2023June 27, 20230112 ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී...
දේශීයවිදුලිබල සේවකයින් අද කොළඹටMohamed DilsadJune 21, 2023June 23, 2023 by Mohamed DilsadJune 21, 2023June 23, 20230105 විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි සභාපති රන්ජන් ජයලාල්...