ප්රමුඛ පුවත 1හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයිMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 20180123 UTV | COLOMBO – මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර...
විදෙස්මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 20180138 UTV | COLOMBO – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇය...
ප්රමුඛ පුවත 1ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්Mohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 20180149 UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි...
ප්රමුඛ පුවත 1වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයිMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 20180132 UTV | COLOMBO – වත්මන් ආණ්ඩුව තරම් දේශපාලන පළිගැනීම් සඳහා අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය භාවිත කළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා....
ප්රමුඛ පුවත 1මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇපMohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 20180137 (UTV| කොළඹ) – අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ...