කලා2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවාMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170134 (උදයම්,ඇමෙරිකා) – 89 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ඩොල්බි රංග ශාලාවේදී මේ වන විට පැවැත්වේ. මෙවර් එම සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ Manchester...
කලා2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170144 (උදයම්,ඇමෙරිකා) – මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය බැරී ජෙන්කිංග්ස් විසින් අධ්‍යක්ෂණය කළ MOONLIGHT චිත්‍රපටයට හිමි වුණා. [ot-video][/ot-video]...
කලාමියුසික් වීඩියෝ කලාවට අලුත් මුහුණුවරක්Mohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170224 (උදයම්,කොළඹ) – නටෂා රත්නායකගේ අලුත්ම මියුසික් වීඩියෝව මෙලෙස අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කර තිබේ. රෝයල් වොරියර්ස් කණ්ඩායම මීට නර්ථනයෙන් එක් වෙයි. [ot-video][/ot-video]...
කලාJOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේMohamed DilsadFebruary 11, 2017 by Mohamed DilsadFebruary 11, 20170126 සුප්‍රකට ජෝන් වික් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය මේ වන විට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. මෙය 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්‍රපටයෙහි දෙවන කොටසයි. කුලී මිනීමරන්නෙක්...
කලාRaees පකිස්ථානය තුල තහනම් කරයිMohamed DilsadFebruary 9, 2017 by Mohamed DilsadFebruary 9, 20170122 (උදයම්,පකිස්ථානය) – මේ වන විට බොක්ස් ඕෆිස් ලයිස්තුවේ මුල්තැනට පත්ව ඇති Raees චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කරයි. නමුත් මෙම...
කලාබොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැන ගත් RAEESMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 20170102 මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පවීමටත්,ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමටත් ‘රායිස්’ චිත්‍රපටයට සමත්ව තිබේ. සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය...
කලා2017 විශ්ව රූ රැජින(ඡායාරූප)Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170138 (උදයම්,පිලිපීනය) – මෙවර පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2017 විශ්ව රූ රැජින තරගයෙන් ජයගැනීමට 24 හැවිරිදි ප්‍රංශ ජාතික ඊරිෂ් මිටෙනාරි සමත් වුවාය. දෙවන ස්ථානය දිනා ගත්තේ...
කලාප්රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්Mohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 20170176 (උදයම්,ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ කලක් ජනප්‍රිය සිනමා නිළියක බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල හොලිවුඩ් සිනමාව තුළද ජනප්‍රියත්වයට පත්ව ඇත. මේ අතර පසුගියදා පැවති...
කලා“ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය”ජනපතිට පිළිගන්වයිMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 20170102 (උදයම්,කොළඹ) – ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26)...
කලාෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170126 (උදයම්,ඉන්දියාව) – ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය. එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ වන විට නැරඹුම්...