කලා‘තලපති 65’ ප්රචාරක දැන්වීමක් එළිදකියිMohamed DilsadJune 26, 2021 by Mohamed DilsadJune 26, 2021093 (UTV | ඉන්දියාව) – මේ වනවිට රුසියාවේ රූපගත කෙරෙන නෙල්සන් දිලිප් කුමාර්ගේ ‘බීස්ට්’ චිත්‍රපටයේ පළමු ප්රචාරක දැන්වීම මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. සුපිරි දකුණු...
කලානිතිට පිරිමි දරුවෙක් ලැබෙයිMohamed DilsadJune 25, 2021 by Mohamed DilsadJune 25, 2021097 (UTV | කොළඹ) – ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ප්‍රසිද්ධ නිතී මෝහන්ට පසුගිය ජූනි 17 වැනිදා පිරිමි දරුවෙකුට උපත දුන් පුවතක් වාර්ත වෙයි. නිතී ඇයගේ...
කලාආක්ෂේ ආයේමත් භූමි එක්ක වැඩMohamed DilsadJune 14, 2021 by Mohamed DilsadJune 14, 2021097 ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කළ භූමි ෆෙඩ්නිකර් නැවත වරක් ආක්ෂේ කුමාර්...
කලා‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයට එන සුපිරි නළුවාMohamed DilsadJune 14, 2021 by Mohamed DilsadJune 14, 2021099 බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ඉදිරියේදී රූපගත කරන්නට සැළසුම් කර ඇති ‘මාස්ටර්’ දකුණු ඉන්දීය චිත්‍රපටයේ බොලිවුඩ් අනු නිර්මාණය සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි. මේ...
කලාසැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJune 11, 2021June 11, 2021 by Mohamed DilsadJune 11, 2021June 11, 20210101 (UTV| කොළඹ) – විකට රංගන ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ සැන්ඩෝ හැරිස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 58 වැනි වියෙහි පසුවිය....
කලාජෝන් යළිත් චිත්‍රපට නිෂ්පාදනයටMohamed DilsadJune 9, 2021 by Mohamed DilsadJune 9, 20210107 (UTV | ඉන්දියාව) – බොලිවුඩ් චිත්‍රපට නළුවෙක් ලෙස ප්‍රකට නම් දරා සිටින ජෝන් ඒබ්‍ර්හිම් කලක සිට සිනමා නිෂ්පාදනයටද යොමුව සිට ඇත. මේ වනවිට ඔහු...
කලාහිතාගන්න බැරි ප්‍රභාස්ගේ වැටුපMohamed DilsadJune 9, 2021 by Mohamed DilsadJune 9, 20210121 (UTV | ඉන්දියාව) – ‘බාහූබලි’ චිත්‍රපටය තුළින් ඉහළ ප්‍රසාදයක් හිමිකරගත් සුපිරි ඉන්දීය සිනමා තරුව ප්‍රභාස් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව...
කලාහුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටයMohamed DilsadJune 2, 2021 by Mohamed DilsadJune 2, 20210196 (UTV | ඉන්දියාව) – ඉන්දිය සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින හුමා කුරේෂි රංගනයෙන් දායක වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලයට බෙදාහැර තිබේ. ‘නේට්ෆිලික්ස්’...
කලාභාතිය ජයකොඩි සුවය ලබමින්Mohamed DilsadMay 18, 2021 by Mohamed DilsadMay 18, 20210106 (UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව...
කලාමෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගනීMohamed DilsadMay 17, 2021 by Mohamed DilsadMay 17, 2021098 (UTV |මෙක්සිකෝව) – 69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් විය. ...