කලා

සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – විකට රංගන ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ සැන්ඩෝ හැරිස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.   

මිය යන විට ඔහු 58 වැනි වියෙහි පසුවිය.

ඔහුගේ මරණයට හේතුව තවම සොයාගෙන නොමැත.

Related posts

ප්‍රියංකාගේ ‘සෝනා’ ඇමරිකාවේදී විවෘත වෙයි

Mohamed Dilsad

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

Mohamed Dilsad

මිලියන 9 ක ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසිකයන් සමග සතුට සමරන බිපාෂා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment