කලා

හිතාගන්න බැරි ප්‍රභාස්ගේ වැටුප

(UTV | ඉන්දියාව) – ‘බාහූබලි’ චිත්‍රපටය තුළින් ඉහළ ප්‍රසාදයක් හිමිකරගත් සුපිරි ඉන්දීය සිනමා තරුව ප්‍රභාස් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි.  

ඒ ප්‍රශාන්ත් නීල්ගේ ‘සලාර්’ චිත්‍රපටය සඳහාය. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ප්‍රභාස් මෙම චිත්‍රපටයේ රඟපැම සඳහා ඉහළ මුදලක් අය කර ඇති බවය.

ඒ කිසිවෙකුටත් විශ්වාස නොහැකි මිලක් වූ ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලකි. මෙය බොරුවක් බව බොහෝ දෙනෙකු පැවසුවද ප්‍රභාස් පවසන්නේ තමන් දායක වෙන සියලු චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 100කට එහා ආදායමක් උපයන නිසාවෙන් තමන් දැන් ඊට සාධාරණ මුදලක් රංගනයෙන් දායක වීමට අය කරන බවය.

Related posts

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

Mohamed Dilsad

Leave a Comment